News

කිතුනු සභා එක්සත්කම සැමරීමේ දේව මෙහෙය

2020-01-26

2020 කිතුනු එක්සත්කමේ යාච්ඤා සතිය වෙනුවෙන්
සියලූම කිතුනු සභාවන් එකමුතුව එක්සත්කම සැමරීම සහ දෙවිඳුන්ට ස්තුති කිරීමේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වුනා.
ඒ ජනවාරි 18 වෙනිදා දෙනියාය ශුද්ධ වූ ලූක්තුමාගේ දෙවස්ථානයේදී. සංවිධානය දෙනියාය ශුද්ධ වූ ලූක්තුමාගේ දෙවස්ථානයේ ගරු ජෙන්සි මංජුකා දේවගැතිතුමිය. මෙම ප‍්‍රදේශයේ මෙවැනි දේව මෙහෙයක් මුල් වතාවට පැවැත්වීම විශේෂත්වයක්.