News

ශුද්ධ ලූක්තුමාගේ පෙර පාසැල් සංවත්සරය

2020-01-26

1994 වර්ෂයේදී ආරම්භ කර මේ දක්වා පවත්වාගෙන එන පෙර පාසැලක් තමයි දෙනියාය ශුද්ධ ලූක්තුමාගේ දේවස්ථානයේ පෙර පාසැල. පසුගියදා එහි 25 වෙනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වුනා.වතුකරයේ අඩු ආදායම් ලබන පවුල් වල දරුවන් වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම පෙර පාසැලට මේ වන විට වසර 25ක් සපිරෙනවා.