News

බෙතනි සබත් පාසැල් විශේෂ දේව මෙහෙය

2020-01-26

රාජගිරිය බෙතනි දේවස්ථානයේ සබත් පාසැල් දරුවන්ගේ විශේෂ දේව මෙහෙයක් ජනවාරි 18 වන දින එම දේවස්ථානයේදී පැවැත්වුනා. නව යොවුන් වියට පා තබන දරුවන්ව සබත් පාසැලෙන් නිදහස් කර නව යොවුන් ජාලයට භාරදීම මෙහිදී සංකේතාත්මකව සිදු කළා.