News

ශුද්ධ වූ බයිබලයේ 3 වන සංස්කරණය එළිදකී.

2020-01-26

කිතුනු අපගේ දේව වචනය හෙවත් ශුද්ධ වූ බයිබල් සිංහල භාෂාවෙන් නැවත සංස්කරණ කරනු ලැබුවා. එසේ නැවත සකස් කර මුදාණය කරන ලද බයිබලයේ 3 වන සංස්කරණය පසුගිය ජනවාරි 18 වනදා එළිදැක්වූවා. ඒ දෙහිවල ශාන්ත මරියා දේවස්ථානයේදී.