News

රවීන රංගධර රොඞ්නි වර්ණකුලසූරිය උපහාර උළෙල

2020-01-19

පොල්ගහවෙල මීසම් පාලක ගරු සුසන්ත බර්නාඞ් පියතුමාගේ මෙහෙයවීමෙන් පොල්ගහවෙල සහ අලව්ව ¥ත සංගම් සංවිධානය කළ විශේෂ උපහාර උළෙලක් පසුගිය දෙසැම්බර් 8 වනදා පොල්ගහවෙල නගර සභා ශාලාවෙදී පැවැත්වුනා. රොඞ්නි වර්ණකුලසූරිය අපට සිටින ප‍්‍රවීන රංගන මෙන්ම ගායන ශිල්පියෙක්. කිතුනුවකුු ලෙස දෙවියන් වහන්සේ තුළ තම ජීවිතය යහපත්ව ගත කළ ඔහු වේදිකාව ,ගුවන් විදුලිය ,සිනමාව රූපවාහිනිය හරහා ශී‍්‍ර ලාංකීය කලා කෙත අස්වද්දන්නට විශාල මෙහෙවරක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මෙම උපහාරය කලා ඔහු වෙත ලබා දුන්නා.