News

මහනුවර මානසික සුවතා නත්තල් වැඩසටහන

2019-12-22

මහනුවර මානසික සුවතා සංවර්ධන සංවිධානය කියන්නෙ මානසික රෝගීන්ගේ පුනුරුත්තාපන කටයුතු වලට සහය වීම, ඔවුන් සුවවීමෙන් අනතුරුව රැුකියා වලට යොමු කිරිම ආදිය සිදු කරමින්, පසු විපරම් කිරිමද,රෝගින්ට අවශ්‍ය ආහාර, බෙහෙත් ද්‍රව්‍යද,අවශ්‍ය බඩුබාහිරාදිය ලබාදීම සිදු කරන සංවිධානක්x
එවගේම සුව වූ රෝගීන් ගේ නිවාස වලට වැසිකිලි පහසුකම් හා විදුලිය ලබාගැනිමටද මෙම සංවිධානය පූර්ණ අනුග‍්‍රහය ලබාදීම විශේෂත්වයක්.
එම සංවර්ධන සංවිධානයේ වාර්ෂික නත්තල් වැඩසටහන දෙසැම්බර් මස 16 වෙනි දින පැවැත්වුනා