News

ජාත්‍යන්තර තේ දිනයේ රසය වතුකරයට

2019-12-22

වතුකරයේ වැවිලි කමිකරැ ජනතාව වසර 200කට උරුමකම් කියන ජන කොට්ඨාශයක්. මෙසේ ඔවුන් තමන්ගේ දෛනික ආදායම කරගත් තේ කර්මාන්තය ලෝක තේ දිනය ලෙස නම්කර තිබෙන අතර එය යෙදී තිබුනේ පසුගිය 15 වෙනිදාටයි. එදින මුලූ වතුකරයම තේ රසයෙන් පිරීගියා.