News

පොල්වත්ත මෙතොදිස්ත දේවස්ථාන සමාජ සත්කාරය

2019-12-22

පොල්වත්ත කියන්නෙ තරමක් අසීරුතා මැද පාරම්පරික මැටි කර්මාන්තයේ යෙදෙන ජනතාව ජීවත් වන ග‍්‍රාමයක්. ණය පොලී බරින් මිරිකී සිටින ග‍්‍රාමයේ පොදු ජනතාවට පොල්වත්ත මෙතොදිස්ත සභා සුභසාධක කාන්තා සමිතිය පාරම්පරික මැටි කාර්මිකාවියන් උදෙසා පෙලී රහිත ණය ක‍්‍රමයක් හඳුන්වා දීමක් සහ ණය බෙදා දීමක් පසුගිය දිනක ආරම්භ කළා. පලාත් අධ්‍යක්ෂ පියතුමන්ගේ සංකල්පයක් මත ආරම්භ වුන මෙම සමාජ සත්කාරයේදී බොහෝ කාන්තවන් වෙත ණය සහන ලබාදුන්න