News

ජාතික ආබාධිත දිනය

2019-12-15

හැකියවන්ගෙන් යුත් අයගේ දිනය දෙසැම්බර් 03 වෙනිදාට යෙදී තිබුනා.ඒ නිමිත්තෙන් පිළිමතලාව ශී‍්‍ර ලංකා දේවධර්ම ශ‍්‍රාස්තාලයේදී විශේෂ සම්මේලනයක් පැවැත්වුවා.
මෙතොදිස්ත සභාවේ ගරු සැමුවෙල් ඥානරාජා දේවගැතිතුමා සමඟින් කොරියාවේ සිට පැමිණි කිම් දේවගැතිතුමා දේශන පැවැත්වූවා.