News

ධර්මප‍්‍රභාෂ්වරී උත්තමාචාර උළෙල

2019-12-15

කිතුනු කලාකරුවන් ඇගයීමකට ලක්කිරීමට කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශයත් ජාතික කතෝලික ජනසන්නිවේදන අංශයත් ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රස්තියානි මණ්ඩලයත් එකතුව සංවිධානය කළ අභිමානවත් චාරිකවක කිතුනු මිනිසා සොයා යන ධර්මප‍්‍රභාෂ්වර උත්තමාචාර 2019 සම්මාන උළෙල දෙසැම්බර් 07 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූනා.