News

ගීත සමුච්චිය දොරට වැඩුම

2019-12-15



රෝමානු කතෝලික සභාවේ කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අංශයේ හිටපු අධ්‍යක්ෂ ප‍්‍රවීන ගීත රචක ගරු එඞ්මන් තිලකරත්න පියතුමාගේ ගීත සමුච්චිය ලෙස නම් කරන ලද ග‍්‍රන්ථය පසුගිය නොවැම්බර් 29 වනදා කොළඹ ඇක්වයිනාස් ආයතනයේදී එළිදැක්වුවා.