News

සාන්ත ආනා වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්ස්වය

2019-11-10



කුරුණෑගල සාන්ත ආනා මහ විදුහලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්සවයෙන් පසුගිය සැප්තැම්බර් 11 වැනිදා එම විදුලේදී පැවැත්වූවා.