News

පවුල් ජීවිතය යහපත්ව ගත කිරීමට වත්තල දුරානෝ යුවල පාසැල

2019-11-10



දේවගැති මැතිව් ෆිලිප්ස් සහ ගීතා ෆිලිප්ස් මහත්මියගේ මගපෙන්වීමෙන් වත්තල ශී‍්‍ර ලංකා සහෝදර මාර්ගය දේවස්ථානය මඟින් මේ පිළිබඳව ඔවුන්ව දැනුම්වත් කිරීමේ වැඩපිළවෙලක් පසුගිය නොවැම්බර් 01 වැනිදා සහ 02 වැනිදා එම දේවස්ථානයේදී පැවැත් වූවා. විවාහක යුවල් ශක්තිමත් කර පවුල් ජීවිතය යහපත්ව ගත කිරීමට අවශය දැනුම ලබාදීම මූලික අරමුණ වුනා.