News

ජාත්‍යන්තර කි‍්‍රස්තියානි සේවාවේ දහම් වැඩසටහන

2019-11-03



පසුගිය ඔක්තෝම්බර් 28 වන දා ජාත්‍යන්තර කි‍්‍රස්තියානි සේවාව කිතුණු ළමා සේවාව පිළිබදව පාඨමාලාවක් මොරටුව ප‍්‍රශංසා යාච්ඤා මධ්‍යස්ථානයේදී පැවැත්වූවා. වැඩසටහන මෙහෙය වූයේ සිංගප්පූරුවේ සිට පැමිණි ඬේව්ඞ් ලියෝන් දේවගැතිතුමන්.