News

විශ්වීය එවැන්ජලිස්ත මාසයේ ආරම්භක දේව මෙහෙය

2019-11-03



රෝමානු කතෝලික සභාවේ අතිඋතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක එවැන්ජලිස්ත ධර්ම¥ත මාසයක් නම් කළා . එය ආරම්භ වුනේ පසුගිය ඔක්තේම්බර් මස 20 ඉරුදින. ඒ නිමෙත්තෙන් එදින කුරුණෑගල ශාන්ත ආනා දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වූවා. ඒ කුරුණෑගල අතිඋතුම් හැරල්ඞ් ඇන්තනි පෙරේරා රදගුරුතුමාගේ ප‍්‍රධානත්වයෙන්.