News

ශුද්ධ වූ පවුලේ බාලිකාවට වසර 150 යි

2019-11-03


යහපත් දරුවන් රැසක් බිහිකළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකාවට 2020 දි වසර 150 ක් සපිරෙනවා. පසුගිය සැප්තැම්බර් 20 වනදා එහි සමාරම්භක උත්සවය පැවැත්වූවා. ඒ කතෝලික සභාවේ කුරුණෑගල රඳගුරු අතිඋතුම් හැරල්ඞ් ඇන්තනි පෙරේරා රදගුරුහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.