News

තරුණ ආත්ම්ක පුබුදුව

2019-10-13

තරුණයන්ගේ ගැලවීම වගේම දේව වචනය තුළ පෝෂණය ඇතිකිරීම අරුමුණ කරගත් මෙම යාච්ඤා කාලය පාස්ටර් ඇෂර් ස්ටීවන්ගේ ප‍්‍රධානත්වයෙන් වසර පුරාම පවත්වනවා.”තරුණ බලකාය ,තරුණ යාච්ඤාව” යන්න තේමාව යටතේ විශේෂ යාච්ඤා කාලයක් පසුගිය ඔක්තෝම්බර් 06 වන දින හලාවත බෙතලෙහෙම් දේවස්ථානයේදී පැවැත් වුනා. ප‍්‍රදාන දේව මෙහෙයෙන් අනතුරුව පැවති මෙම යාච්ඤා කාලයේදී තරුණයන් වෙනුවෙන් බයිබල් අධ්‍යනයක් ද පැවැත්වූවා.