News

”මම කව්ද” පවුල කඳවුර

2019-10-06

පසුගිය සැප්තැම්බර් 13 වන දින සිට 15 වන දින දක්වා කළුතර ගැලවීමේ හමුදාවේදී පවුල් කඳවුරක් පැවැත්වූවා. සංවිධානය කර තිබුනේ ගෞරවනීය අමල් ඇල්පිටිය සභාපාලකතුමාගේ මඟපෙන්වීම යටතේ ආදුරුප්පු වීදිය කි‍්‍රස්තියානි රෙපරමාදු සිංහල සභාවයි.
සාමාජිකයන් 70 දෙනෙක් සහභාගී වූ මෙම පවුල් කඳවුරේදී පාවුල් සහ යෝබ් යන බයිබලීය චරිත අනුසාරයෙන් ”මම කව්ද” තේමාව යටතේ සහභාගී වූ පිරිසට දේශන පැවැත්වුවා.